Search

Friday, 20 March 2020

PREMITHA SINHALA ACADRMY

       Premitha sinhala academy 

    Welcome                  blog counter
_____________________________________________


ගුත්තිල කාව්‍ය





  •  ගුත්තිල කාව්‍ය රචනා වූ යුගය - කෝට්ටේ යුගය                                     
  • ගුත්තිල කාව්‍ය  රචනා කරන ලද්දේ- වෑත්තෑවේ හිමි.                                     
  • පද්‍ය  ගණන-  511.                                      
⭐ වායු  ගුණයෙන් ආරම්භ වූ                  ගුත්තිල  කාව්‍ය  (සිය පින් සිරින          සරු) එහි අශිෂ්ට විපාක  දැනම වෑත්තෑවේ හිමියෝ රචනා කළ  බව කියැවේ.                                                          
ගුත්තිල කාව්‍ය පෙරදිග පැරණි මහා කවීන්ගේ බෙදීමට අනුව  ඛණ්ඩ කාව්‍ය  ගණයට අයත්ය.                 
       
ගුත්තිල කාව්‍ය විවිධ විරිත් වලින් සමන්විතය .නිර්දිශ්ට කොටසේ  1-13 තෙක් කවි ගී විරිතෙන්ද 14-32 තෙක් කවි මාත්‍රා 16 යුත් පදක විරිත හෙවත් පෙද විරිත ලෙසද 33-34 මාත්‍රා 26 යුත්  විරිත නුදුන්සද විරිත නම් වේ.                                              

1 comment: